Blogroll

Flag Counter
raju 0725305555. Powered by Blogger.

Popular Posts

Online ගැජට් ඒකක්

Posted by Unknown Saturday, March 30, 2013

Online ගැජට් ඒකක්

  
අද මම ඔයලට කියල දෙන්නෙ මරු ගැජට් ඒකක්.
මෙකේන් ඔයගේ බ්ලොග් ඒකට අද කිදෙනේක් අවද,මුලු කලය තුලම කිදෙනෙක් අවිල්ල තියනවද,දැන් කිදෙනේක් ඔන්ලයි ඉන්න්වද පෙන්වනව.
දැන් ඒහෙනම් මම කියල දෙන්නම කොහොමද මේකක් තමන්ගේ බ්ලොග් ඒකට දගන්නේ කොහොමද කියල.



මුලින්ම මෙතනින් යන්න.
ඒ තනට තමන්ගේ Email දිල ලියපදිංච් වේන්න.
ඉන් පස්සේ මේතනින් යන්නකො.
දැන් එන එකේ Theme කියන ඒකට තමන්ගේ බ්ලොග් එකට ගැලපේන පටක් දෙන්න.
ඉන් පස්සේ Counter Name ඒකට මේ ගැජට් ඒකේ නම දෙන්න.
ඉන් පස්සේ යටින් තියන Start at ඒකට බ්ලොග් එකට දැනට ඇවිත් තියන ගණන දෙන්න.(තමන්ට කැමති ගනක් දුන්නට අවුලක් නැ.)
ඉන් පස්සේ යටින් තියන Time Zone ඒකට ඔයගේ රටේ වේලව දෙන්න.
Public Traffic Stats කියන ඒකට ටික් ඒක දල Save කරන්න.
දැන් ඔබට ලැබේන HTML Code  ඒක Copy කරල ඔබගේ බ්ලොග් එකේ HTML/JavaScript  ඒකක් අරගෙන Paste කර Save කරන්න.බලන්නකො කොහොමද කියල. Commetns කරන්න අමත කරන්න එප.

0 comments