Blogroll

Flag Counter
raju 0725305555. Powered by Blogger.

Popular Posts

බ්ලොග් ඒකට නියම ඔරලෝසු 4

Posted by Unknown Saturday, March 30, 2013

Web Clock

| |
මම ඔයලට මුලින්ම කියල දෙන්නෙ ඔයගේ බ්ලොග් ඒකට නියම ඔරලෝසු ටිකක් දනන්න මම කියල දේන්නම්.
මෙතනින් යන්න
ඉන් පස්සේ ඔය කැමති මොන වර්ගේටද කියල තොරන්න.
Analog
Animal
Animation
Dark Backgrounds
Digital 
Transparent 
ඉන් පස්සේ ඔය කැමති ඒක තොරගන්න
ඔය කැමති ඔරලෝසුවක් තොරගන්න.
ඉන්පස්සේ අහල තියන ඒකට  කරන්න.
ඉට පස්සේ ඔය කැමති පටක් තොරගන්න.
ඒකරල යටින් තියන Timezone ඔයට කැමති Timezone තොරගන්න.
ඉන් පස්සේ Size: ඒකේන් ඔයගේ බ්ලොග් ඒකට හරි යන පූමනය තොර ගන්න.
එකරල යටින් තියන HTML Cod ඒක Copy කරල,
ඔයගේ බ්ලොග් එකේ Design ඒකට යන්න.
දැන් ඔය කැමති තැනකින් Add a Gadget කියන ඒක දුන්නට පස්සේ ඒක එකේන් ඔය HTML/JavaScript එක තොරගන්න.දැන් අපි මුලින් Copy කරපු එක මේතන Paste කරල Save කරන්න.දැන් බලන්නකො කොහොමද කියල.Comments කරන්නකො හොද නරක දෙකම.

0 comments