Blogroll

Flag Counter
raju 0725305555. Powered by Blogger.

Popular Posts

බ්ලොග් ගැජට් 1

Posted by Unknown Saturday, March 30, 2013


මම අද කියල දෙන්න හදන්නේ ඔයලට වැඩක් වෙන ගැජට් එකක් ගැන....
මේකේන් ඔයලගේ බ්ලොග් එකට කට්ටිය අවේ මොන රටේන්ද කියල,කිදේනෙක් අවද කියල මේ ගැජට් ඒකේන් පේන්නව.
මම දැන් කියල දෙන්නම් කොහොමද මේක ඔයලගේ බ්ලොග් ඒකට දගන්නෙකිල.

මුලින්ම මේතනින් යන්නකො.
ඉලන්ගට Show on your site ඒකෙන් ඔයට ඔනි ඒක තොරගන්න.
Top Countries
Flag Map 
Mini Counter
මේ තුනේන් ඔයල කැමති ඒකක් තොරගන්නකො.
ඉලන්ගට පහලින් ඇති ඉස්තන වලින් ඔයට අවශ්‍ය තොරතුරු ලබගෙන 
කරන්න.ඒතකොට එන එක Skip කරන්න.(තමන්ගේ E-mail එක Continue දිල  කරත් කමක් නැ)
ඉන්පස්සේ එන ඒකේ Code for websites කියන ඒකේ තියන Code ඒක Copy  කරගන්න.
ඉන් පස්සේ ඔයලගේ බ්ලොග් එකෙන් HTML/JavaScript ඒකක්අරගෙන් අපි කලින් Copy කරපු ඒක Pate කරන්න.දැන් කරල බලන්නකො කොහොමද කියල.මම යනවො....
Comeents කරන්ඩො.

0 comments