Blogroll

Flag Counter
raju 0725305555. Powered by Blogger.

Popular Posts

Cricket Gadger දගමුද ඔබගේ Blog ඒකටත් 3

Posted by Unknown Saturday, March 30, 2013

මම අද කියල දෙන්න හදන්නේ කොහොමද ඔයගේ බ්ලොග් ඒකට නියම ගැජට් ඒකක් දෙන්න යන්නෙ.


අපි කවුරුත් කැමතිනේ Criket බලන්න.මේ ගැජට එකේන් වෙන්නේ ඔය මේ ගැජට් ඒක ඇඩ් කර ගත්තම සියලුම Cricket තරග වල සජිවිව විස්තර ලබදේනව.




අපි දැන් වෙඩේ පටන් ගමු.......


මුලින්ම ඔය මේතනින් යන්න
මම දැන් පියවර විදිහට කියල දෙන්නම්...


Step1:- මේකට ඔයගේ බ්ලොග් එකේ නම දෙන්න.
Step2:- මේකෙදි ඔයගේ බ්ලොග් ඒකට හරියන විදිහට මේ ගැජට් එකේ සයිස් ඒක තොරගන්න.
Step3:- මේකෙදි ඔයගේ භෂව තොරගන්නකො.
Step4:- මේකේදි අහන්නේ මොන කන්ඩයමද තොරන්නේ කියල.ඔය මේකට All Teams or දෙන්න.ඒතකොට හැම තරගයකම විස්තර දැන ගන්න පුලුවන්.
step5:- දැන්   ඒක ඔබන්නකො.දැන් පහලින් තියන HTML Code ඒක Copy කරගන්න.
දැන් ඔය ඔයගේ බ්ලොග් ඒකේ ඔනි තැනකින් HTML/JavaScript ඒකක්අරගෙන අපි කලින් Copy කරගත්ත එක මේත Paste කරන්න.ඒකරල කරල බලන්නකො.දැන් කොහොමද බලන්නකො.කරල යන්න අමතක කරන්න එප.

0 comments